වි.ජ.මු ලොකුබණ්ඩාර ටත් කොරෝනා


(විනීතා එම් ගමගේ )

 හිටපු කතානායකවරයකු වූ  වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ.

 ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි  ඒ මහතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා  ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇත.