වෑන් රිය වැවට නොවැටී නූලෙන් බේරෙයි


මාතලේ ඇල්කඩුව සෙම්බුවත්ත වැවේ අනතුරෙන් අඩු ගණනේ සිව් දෙනකු මිය ගොස් 13 දෙනකු රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

මහ පාරේ සිට අඩි සියයක් පමණ පල්ලමට පෙරළී වැව් ඉවුරේ වාහනය රැඳිණි.

ඔවුන් මාතර හිත්තටිය ධර්මරාජ මාවතේ සහ ඉසදීන් නගරයේ යෙහෙයියා මාවතේ සිට මහනුවර උපන්දින සාදයකට ගිය අය බව ද, මිය ගිය සිව් දෙනා අතර කාන්තාවන් දෙදෙනකු සිටින බව ද පොලිසිය පවසයි.

(ඡායාරූප විරාජ් අබේසිංහ)

IMG_0701 IMG_0702 IMG_0703 IMG_0705 IMG_0708

(සෙම්බුවත්ත වැව)

d06c8ba3-31fd-4348-9997-ce49ffd39e46 IMG_9712-(1) sembuwatta