වෑන් රිය පල්ලමේ


මාතලේ සෙංගුවත්තේ දී වෑන් රියක් පල්ලමකට පෙරලී කාන්තාවන් දෙදෙනකු මිය ගොස් දරුවන් හය දෙනකු ඇතුළු හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.