වැහි වතුර පාරක් වහයි


මහ වැසි සමඟ මතුගම අලුත්ගම පාරේ ඩිපෝ හන්දිය වතුරින් යට විය.

බස් හැර සෙසු වාහන ධාවනය නතර වී ඇත.