වැසූ පාර යළි අරී


දකුණු පළාත් නව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද උදේ වැඩ භාර ගත්තේය.

ඔහු මුලින්ම කළේ හිටපු ආණ්ඩුකාවරිය වූ කුමාරි බාලසුරිය මහත්මිය විසින් වසා දැමුණු ඉහළ ඩික්සන් පාරේ කොටසක් යළි විවෘත කරන ලෙස ගාලු නගර සභාවට නියෝග කිරීමයි.

බාලසුරිය මහත්මිය එම පාර වසා දමා ඇත්තේ එම පාර ආණ්ඩුකාර කාර්යාල භූමියට අයත් ප්‍රදේශයක් ඔස්සේ වැටී ඇති නිසා යැයි කියා තිබිණි.

_DSC9087 - Copy