වැසියෙක් පණ පිටින් වැළලේ


ඌව පරණගම මොරගොල්ලාගම වත්තේ පස් කණ්ඩියක් කඩා වැටී අයෙකු මිය  ගොස් තවත් අයෙකු බේරා ගත් බව පොලීසිය කියයි.