වැසිකිළි වළ කැඩී හතරක් මරුට


රඹුක්කන පරපේ වැසිකිළි වළකට වැටුණු කාන්තාවක් හා ඇය බේරා ගැනීමට ගිය තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.