මඩකලපුව අද (28) හතරවන දිනටත් වර්ෂාව ඇඳ හැළේ. මේ නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇත.
පාසල් , ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද උදේ 8.30 න් අවසන් වූ පැය 24 දී මීලිමිටර 55 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි කේ.සූරියකුමාර් පැවසීය.
පසුගිය දින හතර ඇතුළත මි.මී.478 වර්ෂාපතනයක් සටහන් වී ඇත.

![S2770028[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/S27700281.jpg)
![S2770031[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/S27700311.jpg)
![S2770034[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/S27700341.jpg)
![S2770035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/S27700351.jpg)
![S2770038[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/S27700381.jpg)
