ආරියරත්න රණබාහු
වත්මන් දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය ක්‍රමවේදය වඩා ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මහවැලි සංවර්ධන හා පරිසර විෂයබාර අමාත්‍යවරයා ලෙස හදිසියේම අද දිනයේ එම අමාත්‍යංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ඒ බව කීය.