වැව යළි කැඩෙයි


කන්තලේ අග්බෝපුර දිවුල්ගස්වැවේ බැම්ම මහා වැස්සෙන් දෙවැනි වරටත් කැඞී ගියේය. මේ නිසා මහා කන්නයේ කුඹුරු අක්කර 200ක් වගා කැර ගැනීමට නොහැකිව ගොවි පවුල් 150ක් පමණ අමාරුවේ වැටී සිටිති.