වැලිමඩ-නුවරඑළිය බස් වර්ජනයක්


වැලිමඩ - නුවර එළිය මාර්ගවේ පෞද්ගලික බස් රථ වර්ජනයක් නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. නුවරඑළියේ සිට රේන්දපොල දක්වා ගමන් කරන බස් ධාවනයට මාර්ග බලපත් ලබාදීමට විරෝධය පළ කරමින් බස්රථ හිමියෝ වර්ජනයේ නිරත වෙති.