වැලිකන්දෙත් මිනීමැරුමක්


වැලිකන්ද බෝවත්තේ වෙළෙඳසල් හිමියකු මීට ටික වේලාවකට පෙර වෙළඳ සල තුලදීම කපා කොටා මරා දමා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

මිය ගිය වෙළඳසල් හිමියාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.