වැලිකන්ද වැසියෝ වීදී බසිති


අරක්කු හා සිගරට් අලෙවිය නවත්වන ලෙස ඉල්ලමින් වැලිකන්ද නගරයේ අද දැවැන්ත පෙළපාළියක් පැවිත්විණි.

මොනරතැන්න පාසලේ සිට දිඹුලාගල රාහුලාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද  සිංහල ,දෙමළ,මුස්ලීම් ජනයාද පෙළපාළියට එක් වුහ.