වැලි රියදුරා වැලි කයි


මහියංගනයේ සිට මතුරට දක්වා වැලි ප්‍රවාහනය කළ ලොරියකින්  කොස්තාපල්වරයකුට රුපියල් 200 ක අල්ලසක් දෙන්නට ගිය බව කියන රියදුරකු  සැකපිට කීර්තිබණ්ඩාරපුර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂකවරයකු  විසින් අත්අඩංගුවට ගනු ලැබීය