වැල්ලවත්ත මහල් නිවසක ගින්නක්


වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවසක සිව්වැනි තට්ටුවේ ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබු 2ක් රෝහල් ගත කරනු ලැබූහ. අලුයම හටගත් මේ ගින්නට හේතුව සොයාගෙන නැත.