වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල යෙදී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට අද (25) රාත‍්‍රී 8.00 පමණ එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

