වැල්ලම්පිටියෙන් කසළ තේ කිලෝ 14000ක්


පොලිස් විශේෂ කාර්ය බළකාය වැල්ලම්පිටියේ නික්කම්පහුවේ දී කසළ තේ කිලෝ 10385ක් ද, අඹතලේ දී 3192ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

ලොරියක් සමඟ සැකකරුවෝ සිව් දෙනෙක් ද පරීක්ෂණ සඳහා ප්‍රදේශයේ පොලිසියට භාර දෙනු ලැබූහ.