වැරැදි වැඩෙන් නොමැරී බේරෙයි


වැලිකන්ද සිංහපුර යුද හමුදා වෙඩි පිටියේ යකඩ කෑලි ඇහිලීමට අනවසරයෙන් ඇතුළු වූ තරුණයන් දෙදෙනකු එහි තිබූ බෝම්බක් පිපිරි තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.