අරංගල හෝකන්දර සෙනෙහස ඡ්‍යෙෂඨ පුරවැසි සංගමයේ අටවැනි සංවත්සරය අරංගල සණස ශාලාවේදී අළංකාර ලෙස පැවැතිවිණි
හෝකන්දර ශ්‍රී රත්නාරාම විහාරාධිපති රළපනාවේ අරියසාර හිමියන්ගේ අනුශාසනානා වෙන් අනතුරඇව මෙදින උත්සවය ඇරඹිණි
ප්‍රදේශයේ මව්වරුන් පිය වරුන් දෙසීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ නැටුම් ගැයුම් අංග වලින් උත්සවය හැඩ කළේය
සෙනෙහස සංගමයේ සභාපති වශයෙන් ඩැනී ඩබ්ලිව් පතිරණ මහතා කටයුතු කරය