වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ත්‍රිකුණාමලයෙන් - අනුරාධපුරයෙන්


මෙවර මැතිවරණයේදී  ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක් වී ඇතැයි තේරීම්භාර නිලධාරීහූ කියති.

වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙන් වාර්තා වන අතර  එය 85%ක ප්‍රතිශතකයකි. 

සවස 4.00 වන විට වාර්තා වී තිබූ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේය,

 

ත්‍රිකුණාමලය - 85%

අනුරාධපුරය - 85%

කළුතර - 80%

මාතලේ - 80%

මොණරාගල - 80%

කුරුණෑගල - 78%

මුලතිව් - 78%

ගම්පහ - 75%

ගාල්ල - 75%

පොළොන්නරුව - 75%

පුත්තලම - 73%

කෑගල්ල - 70%

මාතර - 70%

අම්පාර - 70%

බදුල්ල - 65%

 

055