වැඩි ඡන්ද 579කින් කොළඹ තැපෑල කොළවේ


වැඩි ඡන්දය 579කින් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ප්‍රතිඵලය එජාපය ජයග්‍රහණය කළේය.

එජාපය - 11446

සන්ධානය - 10867

ජවිපෙ - 3087

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 279

2010 වසරේ දී සන්ධානය 12637ක් ද, එජාපය 3885ක් ද ලබා ගත්තේය. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද 12856ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා තැපැල් ඡන්දය ජයග්‍රහණය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට 12160ක් ලැබිණි.