වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය නෑ


(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ කිසිඳු වෛද්‍යවරයකු සහභාගී නොවන බව එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.