(යොහාන් භාසුර)
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක මහතා වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ. සමන් දිසානායක අද (22) සිට එම ධූරයේ කටයුතු කරයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විදේශගත සිටින බැවින් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තෙක් සමන් දිසානායක එම තනතුරට පත්කර තිබේ.

