වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමද අද එහිදී සිදුවිය.
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය


