වැඩ ඇල්ලීමේ නැකත උදා වෙයි


වැඩ ඇල්ලීමේ සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවිය. පෙරවරු 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.