මානව හිමිකම් කඩ කළැයි අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයට ගිය වසරේ පැමිණි 719ක් ලැබිණි.
ඉන් පැමිණිලි 228ක් ම පොලීසියට එරෙහිව ය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එරෙහිව 152ක් ද, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එරෙහිව 92ක් ද, මහවැලි අධිකාරියට එරෙහිව 43ක් ද ලැබී ඇත.
ඊළට වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ යුද හමුදාවට එරෙහිවය.
ඉඩම් ආරවුල්, හමුදා උසස්වීම්, පැමිණිලි විභාග නොකිරීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා පක්ෂග්‍රාහී ක්‍රියා සම්බන්ධයෙන් මේ පැමිණිලි ලැබී තිබේ.

