වැට කැඩී කාරය අඩි 50ක් ඇදී යයි By None // 2012 පෙබ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඩයලොග් සමාගමේ ගාල්ල ප්‍රාදේශීය කලමණාකරු අරෝෂ කුරේ(26) අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. ගාල්ල සිට කොළඹට යමින් සිටියදී 21.5 කිලෝමීටර් කණුව (දොඩම්ගොඩ) අසලදී අද අලුයම 1.30 පමණ ඔහු පදවාගෙන ආ රිය පාරෙන් ඉවතට පැණ කාණුවක් දිගේ අඩි 50ක් ඇදී ගොස් කලුගලට වැටී ඇතැයි පොලීසිය කියයි. අනතුරකින් අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම මරණය මෙයයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත