වාහනෙන් ඡන්ද කළොත් ගාස්තු ගෙවන්න වෙයි


බාරකාර රජයේ ඇමැතිවරුන් ඔවුනට දී ඇති රජයේ වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අමාත්‍යංශ ලේකම්වරුනට නියෝග කර ඇත.

ඇමැතිවරුන් ඡන්ද වැඩට රජයේ වාහන පාවිච්චි කළහොත් ගාස්තු අය කරන ලෙස යෝජනා කරන ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයාය.

බාරකාර රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොමු කර සිටි පොලිස් ආරක්ෂකයන් අඩකින් අඩු කර ඇතැයි ද රජය කියයි.