කිරිඇල්ලේ සිට පැමිණි මෝටර් රථයක් බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අඩි පහළොවක් පමණ පල්ලමකට වැටුණ නමුත් එහි ගමන් කළ පස් දෙනාම තුවාල නොලබා බේරි ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.