මාගම්පුර වරායට අද (04) වාහන රැගත් නැව් 6 ක් පැමිණ බව මාගම්පුර වරාය සාමාන්‍යධිකාරී නෝමන් වීරරත්න මහතා පවසයි.
වරායේ නැව් දෙකකින් නිතරම වාහන ගොඩබෑම සිදුකරන අතර වරායට පැමිණීම සඳහා නැව් හතරක් වරායට පිටත නංගුරම් ලා තිබෙන බවද වීරත්න මහතා කියයි.
මෙම සියළුම නැව්වල මෙරට පරිහරණයට සහ ප්‍රතිඅපනයනට වාහන රැගෙන පැමිණ තිබෙන බවද සඳහන් කළේය.


