වාහන බලපත‍්‍ර ඉල්ලා ලොකු දොස්තර උපවාසයේ


මෝටර් රථ වාහන බලපත‍්‍රය නොලැබුණ බව කියමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන කුමාර වීරපාන අද සිට නිල නිවසේ උපවාසයක් ඇරඹීය.