වාහන තුනක් හැපී දෙන්නෙක් මරුට


මිනුවන්ගොඩ - කොළඹ පාරේ මිරිස්වත්තේ දී පෞද්ගලික බස් දෙකක් හා ඩිෆෙන්ඩර් රියක් ගැටී දෙදෙනකු මිය ගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.