(රංජන් කස්තුරි)
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයින්ට පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස හා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අත්හදා බැලීමට නියමිතය.

