වාහන ආනයනය සම්පූර්ණ අත්හිටුවයි


(අජන්ත කුමාර අගලකඩ)

වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ තීරණය කර ඇත.

අගමැති ම හින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කොවිඩ් තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත .