වාසුදේව ජාතික රෝහලේ


(නාලක සංජීව දහනායක)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

හෘදය ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් ඔහු එසේ රෝහල් ගත කරනු ලැබ ඇති බවත් ඒ මහතාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් සම සමාජ පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.