වාස් ගුණවර්ධන සුව අතට


කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සුවය ලබමින් සිටින බව කුරුණෑගල රෝහල කියයි. විසක් ශරීරගත වීමෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.