වාද්දූව වාහන කඩේ ගින්නෙන් දැවේ


වාද්දූව නගරයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (17) සන්ධ්‍යවේ ගින්නක් හටගෙන ඇතැයි වාද්දූව පොලිසිය කියයි.එහි තිබූ කෝටි ගණනක වාහන අමතර කොටස් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවී ගොස් ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත