වාද්දූව දක්වා ගාලු පාර වාහන හිර වේ


කළුතර කටුකුරුන්දේ සිට වාද්දූව දක්වා ගාලු පාරේ වාහන ගමනාගමනය අවහිර වී ඇත.

කටුකුරුන්දේ සුරුවමක් ඉවත් කිරීම අරැඹි විරෝධය ඊට හේතුව බව පොලීසිය පවසයි.

20140921_134612 20140921_143134

(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල් )

2-(2) 2-(5)