වාද්දුවේදී වාහන පෙළක් එකට ගැටේ


වාද්දුව බණ්ඩාරගම මාර්ගයේ ටිපර් රථයක්, බවුසරයක්, ත්‍රි රෝද රියක් ඇතුළු වාහන රැසක් එකට ගැටී තුන් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් දෙදෙනකු මියගිය බව පොලිසිය කියයි.

DSC04094[1] DSC04096[1] DSC04100[1] DSC04106[1] DSC04109[1]

 

ඡායාරූප හා විඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

DSC04113[1] IMG_3594[1] IMG_3596[1] IMG_3612[1]

ජායාරූප - සිරි මහබෙල්ලන

web1 web2

ඡායාරූප - දයාරත්න පතිරණ