වාද්දුවේ පිපිරීමක්?


වාද්දුව මොරොන්තුඩුවේ කුඹුරක පිපිරීමක් ගැන ලැබුණ තොරතුරක් මත විශේෂ කණ්ඩායමක් යැවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය කියයි.