වාද්දුව අයිපීත් මාරු


වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණ ඇරැඹීමත් සමග වාද්දුව පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා ද ගල්කිස්ස පොලිසියට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ  මහතා පවසයි. එම පොලිසියේ සැරයන් හා කොස්තාපල්වරු දෙදෙනෙක් මීට කලින් මාරු කරනු ලැබූහ.