වාණිජ පළමු ස්ථානය දුලානි


(අමල් වික්‍රමරත්න / ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රන්තිකා ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි.

(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්)