ව්‍යාපාරිකයා මරා දාලා


වැලිසර නිදහස් ආර්ථික කලාපයේ කුකුල් මස් ව්‍යාපාරිකයකු වත්තලදී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.