(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා ගෙන ආ බව කියන රුපියල් 75000ක ව්‍යාජ මුදල් තොගයක් සමග පස්සර ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
ඔහු දිවයිනේ නමගියඅපරාධකරුවකු බවත් වංචා රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඇති බවත් පොලිසිය කියයි.




