පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ස`දහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම පක්‍ෂය මගින් නම් කරනු ලැබ සිටියි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව ස`දහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා එය නියෝජනය කරනු ඇත.
ස්වාධීන කොමිෂන් සභා පත් කැරෙනුයේ මේ සභාව පිහිටැවීමෙන් පසුවයි.

