ව්‍යවස්ථා සභාව සම්පූර්ණ වෙයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (22) සිට පූර්ණ ලෙස ස්ථාපිත කර තිබේ. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10කි.

මෙයින් 7 දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

ඒ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් මෙසේය.

(1) කතානායක කරු ජයසූරිය (සභාපති)

(2) පාඨලී චම්පික රණවක ( ජනපති නියෝජිත)

(3) විජයදාස රාජපක්ෂ

(4) ජෝන් සෙනෙවිරත්න

(5) අගමැති රනිල් වික්‍රමසිංහ

(6) විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

(7) විජිත හේරත්

(8) සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න

(9) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම් රාධිකා කුමාරස්වාමි

(10) හිටපු නීතිපති ශිබ්ලි අසීස්