වහළේ කෑල්ලක් කාරය උඩ


රාජගිරිය වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ වහළයේ කොටසක් කාරයක් මතට කඩා වැටුණු බව අසල කඩ හිමියෝ කියති.

කිසිවකුටත් හානියක් සිදු නොවූ බව ද ඔවුහු පවසති.