වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා: ඩිල්ෂාන්
‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් ද, වසරේ ජනප‍්‍රියම ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර ද සම්මාන ලැබූහ.
මෙම සම්මාන උළෙල අද (29) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.

