වසර පනස් අටකට පසුව මහනුවරත් ආණ්ඩුවට


වසර පනස් අටකට පසුව මහනුවර මහ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහි ගියේය එමෙන්ම නුවරඑළිය ,ගාල්ල, කුරුණෑගල, මාතර ,හම්බන්තොට, අනුරාධපුර යන පලාත් පාලන ආයතන වල බලයත් ආණ්ඩු පක්ෂයට හිමිවී තිබේ