වවුනියාව කුඩාකච්චිකුඩුයේ නිධන් හෑරීමේ සිද්ධියකට අනුබල දුන්නැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන නොවැම්බර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා අද (23) නියෝග කළේය.
නඩුවේ සාක්කි විභාගය සඳහා පුද්ගලයින් 5 දෙනකු අද කැඳවා තිබුණද ඉන් දෙදෙනකු නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් 6 වැනිදාට කල් තැබිණි.
(ජායාරූප - සිතුම් චතුරංග)
(ජායාරූප හා විඩියෝ - රොමේෂ් මධුසංක)



![(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/311.jpg)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0113.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0411.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/0514.jpg)

